දේශීය පුවත් බැසිල් එනවා? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 20, 2025 6:33 AM 0 2 FacebookTwitterPinterestWhatsApp බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ලංකාවට පැමිණෙනු ඇති බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණිය යුතු බවත්, ඔහුට ඇති චෝදනාවලට මුහුණ දී පිළිතුරු දිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය. Saru FM Media