බස්සිගේ නවතම කෙටිකතා සංග්‍රහය සහ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 19

0
16


සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය කිවිඳියක් වන යශෝධා සම්මානි ප්‍රේමරත්නගේ “බළලෙකුගේ පරමාධිපත්‍ය” නමැති කෙටිකතා සංග්‍රහය සහ “මිලිතත්පර සිලියනයක්” නමැති කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 අප්‍රේල් 19 සෙනසුරාදා සවස 02.00 ට නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ බැලලයිකා ගැලරි කැෆේ හිදී සිදුකෙරේ.

මෙහිදී අනිල් හේරත් සහ චතුරි දමයන්ති විසින් දේශන පැවැත්වීමට නියමිත අතර චමල් අකලංක පොල්වත්තගේ සහ ශකීලා අහමදීන් විසින් සභාව මෙහවීම සිදුකෙරෙනු ඇත. කවි කියැවීම් හිරුණි ඩයස් සහ සංජය ඈපා සෙනවිරත්න විසින් සිදුකිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස යශෝධා සම්මානි ඔබ සැමට ආරාධනා කර සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here