බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) දින බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ බස්රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බව සඳහන්ය.
එසේම මෙම අනතුර හේතුවෙන් 20 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.
ඒ අනුව තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
Saru News








