දේශීය පුවත් බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් By dilshan - March 18, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ. Saru News