බලය දීලා තියෙන්නේ අපිට! ස්වාධීනව ඉල්ලපු අය එකතු කරගෙන අපි බලය පිහිටුවනවා.. -ජවිපෙ මහලේකම්! I Sri Lanka Latest News

0
2


ජනතාව බලය ලබා දී ඇත්තේ මාලිමාවට බවත්, එම නිසා ඒවායේ බලය පිහිටුවීමට මාලිමාව කටයුතු කරන බවත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News

මෙහිදී සංබය, එජාපය, පොහොට්ටුව සමග එකතු නොවන බවද ඒ මහතා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here