බලපත්‍ර නොමැතිව මත්පැන් විකුණූ අලෙවි සැලකට මුද්‍රා තබයි

0
12


බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මත්පැන් අලෙවි සැලක් ඊයේ (02)දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා.

ආනමඩුව, පුත්තලම පාර අංක 8 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන මත්පැන් අලෙවි සැලක් මෙලෙස මුද්‍රා තැබූ බව සුරාබදු කොමසාරිස් සඳහන් කළා.

ඒ සිදු කළ හදිසි පරික්ෂාවකදී දින එම මත්පැන් අලෙවි කළ ස්ථනය විවෘත කර තිබීම හේතුවෙන් බවයි සුරාබදු කොමසාරිස් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here