බර අඩුකරගන්න අලුත්ම ක්‍රමයක්

0
11


ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක් තවත් තියෙනවද කියලා හිතෙන තරමටම ජනප්‍රිය මාතෘකාවක්. ඒ සදහාම සැකසුණු ආහාර පාලන විධික්‍රමත් ඕනෑ තරම්.. නමුත් ගැටලුව පටන් ගත්තට මේ දේවල් අවසන් වන තෙක් ක්‍රමානුකූලව නොකීරීම. මේ නිසාම අපි හිතුව සෞඛ්‍යමත් ජීවන රටාවක් සදහා වැදගත් වන මූලික සංකල්ප කිහිපයක් ඔබට හදුනවා දීමට. මේ මුලික සංකල්පයන් දෛනික ජීවන රටාවට එක් වන විට ඔබේ ශරීියේ අනවශ්‍ය බරත් අඩු වෙන්නේ නොදැනුවත්මයි…

අපි හිතුවා මේ සියල්ලම විස්තර කරන්නේ නැතිව ඒවා මොනවාද කියලා ඔබට කියන්නසමහර විට මින් කිහිපයක් හෝ ක්‍රියාවට නංවන්නට ඔබට හැකියාව තියෙනවාමේ සටහන ඔබේ සටහන් පොතට රැගෙන නිතරම කියවන්නහැකිතරම් කෙටියෙන් ලියාගන්නඔබ ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කරන දේවල් සලකුණු කරන්නවඩාත්ම ඔබට පහසු යැයි හැඟෙන දෙය පළමුව ක්‍රියාත්මක කරන්නක්‍රම ක්‍රමයෙන් ඔබ එකින් එක වැඩි කරන්නමසකට වරක් බර බලමින් ජයග්‍රහණය සමරන්න.

අමතක කරන්න එපාමෙය ඉතාමත්ම ප්‍රතිපලදායක් ක්‍රමයක් ලෙසට පිළිගෙන ඇති බවත්.

අමතක කරන්න එපාඔබේ දියුණුව සටහන් පොතක සටහන් කර ගන්නඔබේ හැකියාව ගැන ආඩම්බර වන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here