බය වෙලාවත්ද? 17 අල්ලස් කොමිසමට එන්න රනිල් බෑ කියයි! I Sri Lanka Latest News

0
8


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.

තවද හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here