බන්දුලාල් බණ්ඩාරිගොඩත් ඉල්ලා අස්වෙයි

0
2


සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඒ, පළාත් පාලන ආයතන සඳහා සභිකයින් පත්කිරීමේදී පක්ෂයේ නිර්නායක වෙනස් කිරීමේ ගැටලුවක් මත ය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කළත් විසඳුමක් නොලැබුණු බැවින් මෙම තීරණයට එළඹුණු බවයි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් තමන් සජබ පක්ෂයෙන් ඉවත් නොවන බවත් ඔහු අවධාරණය කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here