නීතියේ සිදුරු තුළින් රිංගා යමින් සිටින බදු හොරු වැටලීම සඳහා විශේෂ දායකත්වයක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ලබා දෙමින් සිටී.
කැසිනෝ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳව විමර්ශනය කළ එම කමිටුව විසින් මෙවැනි බදු හොරකම් රැසක් හෙළි කර ගෙන ඇත. තමා මෙම හොරකම්වලට එරෙහිව 2023 සිට පෙනී සිටින බවත්, කැසිනෝ බලපත්‍ර ලබා දීමට අය කරන ගාස්තුව හැර බදු ගෙවීම් පැහැර හරින්නන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අවධාරණය කර තිබේ. මේ පිළිබඳ කෝපා කමිටුවේ වීඩියෝව පහත දැක්වේ.
1
Saru News
















