බදු සම්බන්ධයෙන් සර්ව පාර්ක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

0
11


අමෙරිකාව විසින් මෙරටට පැනවූ බදු සම්බන්ධයෙන් සොයා බැලීමට සර්ව පාර්ක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. 

ඒ පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදීයි.

Neth Sound · PRL SAJITH 02

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී අදහස් පළ කළා.

Neth Sound · PRL BIMAL SAJITH 03

මේ අතර ධාවනය නොවන ලංගම බස් රථ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.

Neth Sound · PRL ROHITH 01

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here