මෙම වසරේ (2025) මේ වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරාලීමට හැකි වු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ප්‍රකාශ කළෝය.
ඒ අනුව පසුගිය මස සැප්තතැම්බර් 30 වන විට අපේක්ෂිත බදු ආදායම රුපිලයල් මිලියන 1,610,599 ක් වූ අතර එම මුදල ඉක්මවා යමින් රුපියල් මිලියන 1,641,997 ක් උපයා ඇති බවද කීහ.
Saru FM Media