දැනට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් අද (27දා) දින ධාවනය කිරීඹට නියමිතවය තිබූ කොළඹ-බදුල්ල හා බදුල්ල-කොළඹ අතර ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රියන් දෙකත් අවලංගු කර ඇත.
මේ අතර නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නවතා ඇත.
Saru FM Media









