බදුල්ල තැපැල් දුම්රිය අදත් නෑ

0
3

අද දින (20දා) රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කිරීමට කටයුතු කොට ඇත.
එම මාර්ගයට ඇද වැටුනු පස් සහ ගල් ඉවත්කර මාර්ගය යථා තත්ත්වයට තවමත් පත් කරන බැවින් මෙම අවලංගු කිරීම් සිදු කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here