දේශීය පුවත් බදුල්ල තැපැල් දුම්රිය අද නෑ By dilshan - November 19, 2025 0 6 FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (19දා) දින ධාවනය වීමට නියමිතව තිබූ ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර ඇත.මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. Saru FM Media