බටලන්දට වඩා දරුණුම වධකාගාරයක් තිබ්බ බෙරගල කෑම්ප් එකේ ‘ගෝනිබිල්ලා’ කව්ද? එයා මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්! ලියලා තියාගන්න ජනාධිපතියි පොලිස් ඇමැතියි රනිල්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ! කැරැල්ලෙදි 60000ක් තරුණයෝ මැරුණා! ඒ මරණ මතින් ආණ්ඩුව ගත්තු අය අඩුම තරමේ ඒ අයට පිං අනුමෝදන් කරලා දානයක්වත් දුන්නද? ඒ පවුල්වලට ලියුමක්වත් යැව්වද? චාමර සම්පත් ආණ්ඩුව හාන්සිම කරයි! VIDEO I Sri Lanka Latest News

0
9


බටලන්දට වඩා විශාල වූ වධකාරගාරයක් පවත්වාගෙන ගිය බෙරගල කෑම්ප් එකේ ගෝනිබිල්ලා බවට පත්ව සිටි අයකු අද වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු බව චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිලකට හෝ අත නොතියන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here