දේශීය පුවත් බංග්ලාදේශයේ නව අගමැතිවරයා දිවුරුම් දෙයි By dilshan - February 17, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක තාරීක් රෙහ්මාන් එරට 11 වැනි අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබුණි. Saru News