බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්

0
3

බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.

එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.

මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැණුනු බවද වාර්තා වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here