නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :
බංගලාදේශ අවුරුදු 19 න් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර එක්දින තරග හයක් පැවත්වීම සඳහා කටයුතු යොදා ඇත.ශ්‍රී ලංකාවේ සීසීසී,එස්එස්සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට ය.
තේාරාගෙන ඇති ක්‍රීඩකයින් සහ ඔවුන් පාසල් ක්‍රිකට් පිටියේ නියෝජනය කරන පාසල් කවරේද යන්න පහතින් දක්වා ඇත.
http://www.sportwaynews.com/
Saru FM Media