බංකුවක් නම් පේන්න නෑ! රටම දන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමා හිටගෙන ජාතික ආරක්ෂාව ගැන කියයි! අහන්නකෝ බලන්න! VIDEO I Sri Lanka Latest News

0
7


වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වුවද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News

පසුගිය කාලයේදී අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දීමට හැකි බවත්, ඒ සදහා බංකුවක් රැගෙන එන ලෙසත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here