මහත් ඵල මහානිශංස ලබාදෙන සාංඝික දානයක් පිළිගැන්වීමේදී ආවාට ගියාට පිළිගැන්වීම සුදුසුවන්නේ නැහැ. එසේම පමණ ඉක්මවා ස්වාමීන්වහන්සේලාට එකවර වැඩි පෝෂණයෙන් යුත් දන් පිළිගැන්වීමත් එතරම් සුදුසු නැහැ. එනිසා මේ කරුණු පිළිබඳවත අවධානය යොමන්න.
මීට අමතරව පලතුරු, එළවළු හා පලාවර්ගවල නැවුම්බව පිළිබඳව සැලකලිමත්වීමත් වැදගත්. මේ අයුරින් කටයුතු කරමින් ඉතා අගනා පෝෂ්‍යදායී දන් වේලක් පිළිගැන්වීමට ඔබට හැකියි.
– කල්හාරී –
Saru FM Media