පොළොන්නරුව, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇලහැර, දිඹුලාගල ජය මාලිමාවට

0
2


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව,

පොළොන්නරුව ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 15085 – (09)
සමගි ජන බලවේගය – 6124 (4)
එක්සත් ජාතික පක්ෂය – 1224 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1207 (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1148 (1)

පොළොන්නරුව නගර සභාව

ජාතික ජන බලවේගය – 9768 – (6)
සමගි ජන බලවේගය – 2965 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1687 (1)
එක්සත් ජාතික පක්ෂය – 1544 (1)

පොළොන්නරුව දිඹුලාගල

ජාතික ජන බලවේගය – 21345 (13)
සමගි ජන බලවේගය 10948 – (02)
පොදුජන එක්සත් පෙරමුණ – 2889 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2395 (1)
එක්සත් ජාතික පක්ෂය – 1621 (1)

පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 12344 (10)
සමගි ජන බලවේගය 5846 – (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2088 (1)
ස්වාධීන කණ්ඩායම 2 – 1450 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 874 – 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here