පොහොට්ටුවෙන් ගිය අය ආයෙත් පොහොට්ටුවටම!

0
12


රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පිටුපා හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කල රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ,හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ,හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යලි පොහොට්ටුව සමග එක් වී ඇත.මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය පලාත් පාලන අපේක්ෂකයින් දිනවීමට සංවිධානය කළ රැස්වීම් වලට පැමිණ මෙසේ සහාය පළකර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here