පොලිසිය ඊයේ 1006ක් අත්අඩංගුවට ගනී

0
8

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඊයේ (24දා) දිනයේ දී ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලින් පුද්ගලයින් 1006ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඊයේ දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කල පුද්ගලයින් ගණන 28669

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1006

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 31

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 378

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 223

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 63

අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 20

රථවාහන වෙනත් වැරදි 4364

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here