පොලිසියට මොකද්ද මේ වෙලා තියෙන්නේ? වැලිකඩ පොලිසිය ඇතුළෙ කොල්ලෙක් මැරුණු එකේ රස්නය යන්න කලින් තවත් බාල්දියක් පෙරළගනී! VIDEO I Sri Lanka Latest News‍

0
11


පොලිස් නිලධාරීන් සිව් දෙනකු පැමිණ තරුණයකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන ආකාරයක් පිළිබද වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News‍

එහිදී අදාළ තරුණයා පොලිසිය තමන්ට පහර දුන් බව කියමින් රෝහල්ගත වීමට පියවර ගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here