දේශීය පුවත් පොලිස් ස්ථානාධිපතිවරු 16කට ස්ථාන මාරු… By Saru FM Media - May 23, 2025 4:58 PM 0 2 FacebookTwitterPinterestWhatsApp පොලිස් ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.එම ස්ථාන මාරුවීම් පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනය පහතින් දැක්වේ. Saru FM Media