ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 11 දෙනෙකු ඇතුළු ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් සහ පොලිස් පරික්‍ෂකවරුන් 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
යක්කලමුල්ල, දිඹුලපතන, නල්ලතන්නිය, කහටගස්දිගිලිය, පොල්පිතිගම සහ නිකවැරටිය ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන්ට එලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
ස්ථාන මාරුවීම් ලැබූ එම නිලධාරීන්ගේ සම්පූර්ණ ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
Saru FM Media