Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති අභවප්‍රාප්තවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති අභවප්‍රාප්තවේ

0
3


oic-of-the-police-media-spokespersons-oic

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ටී.එන්. මහකුමාර මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

ඔහු කළුතර ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද සිකුරාදා උදෑසන අභාවප්‍රාප්ත විය.
ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වසර 15 ක් පමණ සේවය කළ අතර, සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.
ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර පසුව ප්‍රකාශයට පත් කෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here