පොලිස්පති චීනයට

0
10

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (15දා) රාත්‍රිය් දී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

එමනිසා පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත.

චීනයේ පැවැත්වෙන එම සමුළුවේදී දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here