මෙරට සියලුම පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීම හෙට (01) සිට ආරම්භ කෙරෙනවා.
වසර කිහිපයක් තුළ පොල් අස්වැන්න ඉහළ නැංවීම මෙහි අරමුණයි.
කප්රුකට සවියක් වැඩි ඵලදාවක් යන තේමාව යටතේ රජය ක්‍රියාත්මක කරන පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීමේ සමාරම්භක උත්සවය වැල්ලවායේදී පැවැත්වුණා.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
Saru FM Media