පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය කර ඇත.
අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් ඔවුන් පවත්වා තිබුණි.
මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීම විශේෂත්වයක් වන අතර
ක්‍රීඩා උළෙලේ දෙවන වරටත් සත්කාරකත්වය ලබාගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමි වී ඇත.
Saru FM Media