නිදහසින් පසු කොළඹට ජනතා අපේක්ෂා යතාර්ථයක් බවට පත්කරවන පොදුජන සමාජ ගිවිසුම ජනගත කෙරුණා.
සතුටින් පිරි කොළඹ පුරවරයකට මග සලසන සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක වෛද්‍ය රුවෙයිස් හනීෆා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එකවෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
දුෂණයෙන්, වංචාවෙන් හා සොරකමෙන් තොර පිරිසිදු පාලනයක් ගොඩනැගීම සඳහා සියලුදෙනා එක්වන ලෙසට විපක්ෂ නායකවරයා මෙහිදි ඉල්ලා සිටියා.
Saru FM Media