පොදුජන එක්සත් පෙරමුනේ ස්වාධීන කණ්ඩායම සංවිධාන කළ ජන හමුවක් කොට්ටාව මංසන්ධියේදී පැවැත්වුණා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.
Saru FM Media