ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අළුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබෙනවා.
ඒ, ඔහු අද (27) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙරටට රැගෙන ආ ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබිණි.
0
Saru News















