පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය (%)

0
2


රෂිකා හෙන්නායක

අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට පහත ආකාරයට වාර්තා වේ.

නුවරඑළිය – 20%
යාපනය – 6%
වව්නියාව – 31.5%
මන්නාරම – 12%
අම්පාර – 12.5%
අනුරාධපුර – 10% -15%
මොනරාගල -15



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here