පළාත් පාලන ආයතන මැතිවරණය අද (06) පෙරවරු 7.00ට ආරම්භ වුණා.
ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී මේ වනවිට පැය තුනකට වැඩි කාලයක් ගතව තිබෙනවා.
උදෑසන 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 20% ඉක්මවා ඇති බවයි වාර්තා වුණේ.
කොළඹ – 18%
ගම්පහ – 20%
කළුතර – 20%
රත්නපුර – 20%
නුවරඑළිය – 20%
බදුල්ල – 22%
හම්බන්තොට – 18%
මාතර – 20%
දිගාමඩුල්ල – 24%
මන්නාරම – 23%
පුත්තලම – 20%
Saru FM Media