පුළුවන් නම් අනුරලාගේ හාමු මහත්තයා රනිල්ව එක පැයකට හිරේ දාන්න! දිලිත් ප්‍රසිද්ධියේ අනුරටයි මාලිමාවටයි චැලෙන්ජ් කරයි! VIDEO I Sri Lanka Latest News

0
6


වෙනත් අය හිරේ දානවාට වඩා හැකි නම් අනුරලාගේ හාමු මහත්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා පැයකට හෝ හිරේට දා පෙන්වන ලෙස සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අභියෝග කළේය.Sri Lanka Latest News

අද අනුර දිසානායක රැගෙන යන්නේ වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළම බවද හෙතෙම කියා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here