පුරාවස්තු හොයද්දි පොලිසිය හොයාගෙන ඇවිත්

0
2

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ .
නිකවැරටිය , පින්නපොලේගම ප්‍රදේශයේ දී නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත .සැකකරුවන් ඉඩමක් තුල පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් හිඳ තිබේ .
අවුරුදු‍ 20, 32 හා 51 යන වයස්වල පසුවන එම සැකකරුවන් නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here