පුද්ගලයන් 2120ක් අවතැන්

0
1

දැනට පවතින තත්ත්වය අනුව අද (27දා) දහවල් 01 වන විට පවුල් 697ක පුද්ගලයන් 2120ක් මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 38ක රැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් කියා සිටී.
ඔවුනට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර ලබා දෙන බවද හෙතෙම සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here