පුත්තලම දුම්රිය ගමනාගමනයට බාධා

0
1

ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ රාගම ජා ඇල අන්තයේ පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් අද (02දා) දින පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here