පුංචි ඡන්දය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසන් අවස්ථාව, අද සහ හෙට

0
6


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මෙතෙක් අවස්ථාව නොලැබුණු ඡන්ද දායකයින්ට, අද සහ හෙට සිය රාජකාරි ස්ථානයේදී ඒ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. 

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ මෙම දින දෙකෙන් පසු තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා නැවත දින දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

Neth Sound · ELE RATHNAYAKA 01

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙටින් අවසන් වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

Neth Sound · ELE RATHNAYAKA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here