පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දැනට නියම කර ඇති දිනයේම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව ලබා දී ඇති අධිකරණ නියෝග කිහිපයක් හේතුවෙන් ඡන්දය පැවැත්වෙන දිනය වෙනස් වේ දැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
Saru FM Media