පුංචි ඡන්දයේ ප්‍රතිඵලය ගැන SBගේ මතය

0
2


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලද ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ විපක්ෂය උද්දාමයට පත්විය යුතු නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. 

සමස්තයක් ලෙස එම මැතිවරණයේදී ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් පැවති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

Neth Sound · SB 01

මේ අතර කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීම සඳහා සහය ලබා දීමට අවස්ථාවක් උදා වුවහොත් ඒ සම්බන්ධයෙන් සිය පක්සය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා.   

Neth Sound · SAGARA 01

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතාද අදහස් පළ කළා.  

Neth Sound · ANURA YAPA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here