පුංචි ඡන්දයේ ප්‍රතික්ෂේපිත නාමයෝජනා 37ක් යළි භාර ගන්නා ලෙස නියෝගයක් (වීඩියෝ)

0
16


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතික්ෂේපිත නාමයෝජනා 37ක් නැවත භාර ගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ මෙම නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here