පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

0
2


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් නිහඬ කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරිමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.

Neth Sound · Rathu Katta Final

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here