පුංචි ඡන්දයේ දිස්ත්‍රික්ක 4ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

0
9


පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට,පොළොන්නරුව , වව්නියාව,මොණරාගල යන දිස්ත්‍රික්ක 4 ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට භාරදුන් බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here