පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් එල්ල වන තර්ජනවලට බිය නොවන බව සමගි ජන බලවේගය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයාට එම පොරොන්දුව අමතක වී ඇත්දැයි සැක මතුවන බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
Saru FM Media