ස්වභාව ධර්මය අපට අගනා දායාදයන් රැසක් තිළිණ කර තිබෙනවා. ඉන් විපුල ඵල නෙලා ගැනීමට තවමත් මිනිසා සමත් වී ඇත්ද යන්න තරමක සැකයක්. ඉතින් මේ සොබා දහමේ අගනා තිළිණයක රස ගුණ සෙවීමේ වෑයමක්.
අයන්, මැන්ගනිස්, පොස්පරස්, සිලිනියම්, සින්ක්, කොපර්, කැල්සයම්, ෆයිබර්, සෝඩියම්, පොටෑසි-යම්, ප්‍රෝටීන්, මැග්නීසියම් මෙන්ම විටමින් C,K,B6 වලින් පොහොසත් දෙළුම් ඖෂධීය ගුණයෙන් පිරිපුන් පළතුරක් බව අප සියලු දෙනාම පාහේ දන්නා කරුණක්. ඉතින් අපි බලමු දෙළුම් වලින් අපට ලබා ගත හැකි ප්‍රයෝජන මොනවද කියලා?
චම්මි
Saru FM Media