අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සිය නීතීඥ උදය ගම්මන්පිල හමුවේ තොරතුරු හෙළිකරමින් කදුලු සලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එහිදී අත්අඩංගුවට ගත් චෝදනාව සම්බන්ධයෙන් මිස වෙනත් කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් කිසිදු තොරතුරක් අනාවරණය කොට නොමැති බවද දැනගන්නට තිබේ.
Saru FM Media