පිල්ලෙයාන් CID අත්අඩංගුවට

0
18


හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සිදු කරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපු ප්‍රදේශයේදීයි. 

පුද්ගලයෙකු පැහැරගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here